- සිංහල දානීම - උබුන්ටු එක්ක එන සිංහල ෆොන්ට් එක මෙලො රහක් නෑ. අපිට සිංහල හරියට පේන්නෙ නැත්නම් වැඩක් තියෙනවැ.
- මේ පාර close button තියෙන්නෙ රුහිතෙට, හැමතිස්සෙම පැටලෙන නිසා ඒක දාගත්ත පුරුදු දකුණු පැත්තට
- යට තියෙන පැනල් එක remove කරල dock එකක් දාගන්න එක. docky සහ avant එක තමයි මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්නෙ. වඩා කැමති avant එකට.
- vlc media player එක දාගන්න එක.
- icon size එක සහ font size වෙනස් කර ගන්න එක. තියෙන එක ලොකු වැඩියි. මොට්ට පාටයි.
- chrome සහ skype දාගන්න එක. ඕව නැතිව බෑ.
- photoshop එකත් එක්ක නිතර ඉන්න නිසා gimp දාගන්න එක.
- virtual box දාගන්න එක
- අලුතින් ඇවිල්ලා තියෙන Gwibber එකනම් එච්චර ඇල්ලුවෙ නෑ. ඉතින් firefox එකට echofon දාගෙන අනිත් social network වලට පුරුදු විදියටම යනවා.
ඕව තමයි ඉති මට අවශ්‍ය වෙන්නෙ හැබැයි ඔය ඔක්කොටම ඉස්සෙල්ලා update manager එක run කරන එක.
පස්සෙ මතක් උනෙ. ubuntu tweak එකත් පට්ට. පොඩි පොඩි tweaks වැඩ වලට නියමයි.
8870

6 comments:
හික්.. Close Button දකුණට දැම්ම නම් Dock එකත් අයිං කරල දාන්න.. :P
දෙකම Mac OS එකෙන් උස්සපුවනේ.. :D
හැබෑව.
මම නම් තාම කෝලම තමයි පාවිච්චිය.මගෙ ලැපට නං 10.04 නෙට්බුක් එඩිෂන් එක බාගත්තා. එලම තමයි
මචං වින්ඩෝ කන්ට්‍රෝලර්ස් වමේ තීබීමට පුරුදු උනා නම් හොඳයි. මොකද ගයන්ත කීවට ඒක MacOS එක කොපි කිරීමක් කියලා, Ubuntu වල වින්ඩෝ කන්ට්‍රෝලර්ස් වමට ගියේ මීළඟ සංස්කරණ වලදී ඒ ඒ වින්ඩෝව තුළ ක්‍රියාත්මක වන මෘදුකාංගය පිළිබඳ තත්ව දර්ශක (Windicators (Window Indicators)), කලිං වින්ඩෝ කන්ට්‍රොේලර්ස් තිබුනු තැනට දාන්න අදහස් කරන් ඉන්න නිසා.
We're NOT Mac OS X!
http://www.omgubuntu.co.uk/2010/06/were-not-mac-os-x.html?utm_source=feedburner&utm_medium=twitter&utm_campaign=Feed%3A+d0od+%28Omg!+Ubuntu!%29
මටත් පූර්ණ කාලීනව උබුන්ටු වලට එන්න හිතෙවා. නමුත් මට තියෙන ගැටුළුවක් තමා 3Ds Max වලට විකල්ප හොද software එකක් උබුන්ටු වල නැති ක්‍රම. කවුරු හරි දන්නවද උබුන්ටු මත 3Ds Max වැඩ කරනවන ක්‍රමයක් ගෙන. wine වලින් පුළුවන් වෙයිද?
Post a Comment