Jan 24, 2012

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ blog account එක පැත්තෙ ආවෙ. හරියටම කිව්වොත් අවු එකා මාරකින් විතර. දැන් SBU එකෙත් නැති නිසා කවුරුත් මගේ එකා බලන්න එන්නෙත් නැනේ.මම හිතන්නේ blog post නැති නිසා මාව කපල දාලා.කමක් නෑ මොකෙක් හරි මේක දකිනෙ.

මේ දවස් වල නම් ජිවිතේ අන්තිමට තිත්ත වෙලා ඉන්නේ.මෙලෝ රහක් නෑ. කරදර පිට කරදර ඉවරයක් නෑ. ඒ මදිවට ජොබ් එක නැතුව මාස ගානක් හිටියා.කොහොම හරි ගෙදර ප්‍රශ්නත් ටිකක් හරි ගියාට  පස්සේ අයෙට්ඔලුව හදාගෙන  ජොබ් එකක් කරන්න හිතුවා. හරි දැන් ඉතින් කොහොම හරි පරණ පුරුදු විදියට ජිඉවත් වෙන්න පටන් ගන්න ඕනේ.

4 comments:

වැප් said...

ඔන්න මම ඇවිත් ගියා :DD


කරදර ජර මර ඉතින් කාටද නැත්තේ :DD

Champike Rathnayake said...

thanks machang

said...

අඩේ උඹ බ්ලොග් ලියනවා නේ

Champike Rathnayake said...

හොරෙන් එකක් ලිව්වා