Good news ඇන්ඩ් Bad news July 30, 2009 Good Newsකොහොමද download වෙන speed එකඇන්ඩ්Bad Newsඅනේ හපොයි මොකද මේ නරියට උනේ? Share Get link Facebook X Pinterest Email Other Apps Labels firefox imageshack Share Get link Facebook X Pinterest Email Other Apps Comments Indranama said… නරියට ඔහොම නොවුනොත් තමා පුදුමේ. Its a known issue of Firefox is having a Memory management trouble. Unknown said… ඒත් ගන්නවා කියලා මෙහෙමත් ගන්නවද? Tab දෙකයි ඇරල තිබ්බේ. මොකක් හරි virus කේස් එකක්ද දන්නෑ. Chrishi said… වෛරස්ද කියලා බලන්න. මොකද මම tab 5ක් විතර ඇරියත් ඔච්චර ගන්නෙ නෑ. අනික එක download speed ඔයිට වැඩියෙන් යනවා සමහර වෙලාවට. budhajeewa said… ඔයා කියන්න හදන්නෙ ImageShack වලින් එච්චර වේගෙන් බාන නිසා Firefox අච්චර මතකය පාවිච්චි කරනව කියල ද ? (මට හිතුනෙ එහෙමයි.)ඒක එහෙම නම්, ඔතන තියන ස්පීඩ් එකයි Firefox ගෙ මතක භාවිතයයි අතර සම්බන්‍ධයක් නෑ. මොකද, එතන තියෙන්නෙ මූලාශ්‍රයේ ඉඳන් ImageShack වලට බාන වේගය. ඒක Firefox ට බලපාන්නේ නෑ. Chrishi said… සමාවෙන්න ඕනෙ. මම කියපු එක තේරෙන්නෙ එහෙමනම්. නරියාගේ ගැටළුවේදි වෛරස් එකක් තියෙන්න පුළුවන්Download වලදී imageshack තුලට බාගත කිරීම් මීට වඩා වේගවත් වෙනවා මම දැකලා තියනවා.පෙර ප්‍රතිචාරය පිලිබඳ මාගේ බලවත් කනගාටුව !! Unknown said… මේ දවස් දෙකකදී ගත්ත රූප දෙකක්. මම මේක දැම්මේ මට ලැබුනු හොඳ news එකකුයි නරක news එකකුයි පෙන්නන්න. හරි විස්තරයක් ඇතුව දාන්න බැරිවීම ගැන කනගාටුව.
Comments
ඒක එහෙම නම්, ඔතන තියන ස්පීඩ් එකයි Firefox ගෙ මතක භාවිතයයි අතර සම්බන්‍ධයක් නෑ. මොකද, එතන තියෙන්නෙ මූලාශ්‍රයේ ඉඳන් ImageShack වලට බාන වේගය. ඒක Firefox ට බලපාන්නේ නෑ.
Download වලදී imageshack තුලට බාගත කිරීම් මීට වඩා වේගවත් වෙනවා මම දැකලා තියනවා.
පෙර ප්‍රතිචාරය පිලිබඳ මාගේ බලවත් කනගාටුව !!