ඉන්ටර්නෙට් යද්දී වේගය කොච්චර තිබ්බත් මදි වගේනේ (ඇත්තටම ලංකාවෙ වේගය ගැන හිනා යනවනෙ) ඉතින් කවුරුත් දැනට තියන වේගය තවත් දශමයකින් හරි වැඩි කර ගන්න full try කරනවනෙ. එක එක පැකේජ් වලට මාරු වෙලා බලනවා එක එක බ්‍රව්සර් දාලා බලනවා. ඒත් මදි නෙ. ඉතින් මාත් මේ ලඟදී යාලුවෙක් කිව්ව විදියට කොම්පුටරේට පොඩි සෙල්ලමක් දාලා බැලුවා. හරියටම වේගය 20%කින් වැඩි වෙනවලු. කලේ මෙහෙමයි. start > run > gpedit.msc කියල type කරලා enter කරන්න. එතකොට group policy editor එක ඇරෙනවා. ඊට පස්සෙ local computer policy > computer configurtion > administrative templates > network > qos packet scheduler වෙනකන් යන්න. ඊටත් පස්සෙ දකුණු පැත්තෙ limit reservable bandwidth කියන එක double click කරන්න. ඊට පස්සෙ එන window එකේ settings යටතේ ඇති enable කියන තැන click කර පහතින් ඇති bandwidth limit එක 0 කරන්න. එච්චරයි. මෙකෙන් වෙන්නෙ windows system එකට ඉන්ටර්නෙට් යන්න තියන් ඉන්න මුළු bandwidth ප්‍රමාණයෙන් 20%ක ඉඩ නැති කරල දාලා ඒ ඉඩත් අපිට ලබා ගන්න එකලු (මේක මට කියල දුන්න එකා කිව්වෙ) මාත් ...
අපේ සමාජය, මගේ සිහින, මගේ හැඟීම...