මේ මගෙ පළමු හැඟීමයි.
මා කලක සිට සිංහළෙන් ටයිප් කිරීම ගැන උනන්දුවක් දැක්වුවා. මේ ඔස්සේ මා රටේ ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් මට හැඟෙන ආකාරයට ඉදිරිපත් කරන්නට අදහස් කරගෙන සිටිනවා. මීට අමතරව මා සතු ජපන් භාශාව පිළිබඳව ඇති දැනුම හැකි අයුරින් ඔබ අතර බෙදා හදා ගන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුලුවන් විදියට මේම ලිපිවලට ප්රථිචාර දක්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
ස්තූතියි.
මීට,
චම්පික රත්නායක.

Comments