Skip to main content

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.  

8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

Comments

Oh....great buddy, I was looking for a invitation.Thanks a lot. Send me.
nadeesha@gmail.com
hi.. Thanks a lot and send one to me


samitharansara@gmail.com
වැප් said…
හපොයි උබට වෙචිච වැඩක්?
Unknown said…
@tom_da_cat & Samitha
ඔන්න දැම්මා.

@වැප්
කියලා වැඩක් නෑ මචන්
yatra said…
Thanks a lot.I need invitation. Send me.
yatra999@gmail.com
Unknown said…
@yatra දැම්මා. තව 10ක් තියනවා.
යකෝ අපිට ඕන වෙලා හොයද්දී invitation ගන්න එකෙක් නෑ. කොහොම හ‍රි පින්වතෙකුගෙන් එකක් ලැබුන කියමුකො දැං invitation දෙන්න එකෙක් නෑ මටත් ඔය සන්තෑසියලයි කොල්ලො :)
machang .....I have typed my email addres incorrectly...
nadeeshad@gmail.com
shit...sorry brother...
Nad
Unknown said…
මටත් එකක් දෙනවද? මට දෙන්න කවුරුත් නෑ.... නලිය අයියටත් කිවුවා.... මටත් දෙනව නේද??? uthpalarox@gmail.com
kkroxc said…
අපිට දෙන්න කවුරුත් නැනෙ මටත් එවන්නකො kkroxc@gmail.com
Kesa said…
මටත් එකක් එවන්නග බොහොම ස්තූතියි !
kesara10@gmail.com
Pasan said…
Ane machang matath ekak onaaa

pasankarunaratne@gmail.com
Unknown said…
මටත් ඒචන්නල ස්තූකියි.
skylarak121@gmail.com
Unknown said…
hey. can any body send me an Invitation. thanks
skylark121@gmail.com
kumara 3200 said…
matah ewanna thanks

parakramat344@gmail.com
Unknown said…
@සහන් කියලා.. වැඩක් නෑ

@tom_da_cat its ok mate, I'll send.

@මහසෝණා,kkrox,Kesa,Pasan,Deshan,para& krama, ඕං දැම්මා.

invitations ඉවරා..යි..
NUWAN said…
අපොයි ප්‍රමාදයි වගේ ඉවරයිනෙ.
BuLa said…
matath wave labuna invitation ona kenek innawanam buddikaukl@yahoo.com mail ekak danna.

champike tharaha nahane yaluwanta wave dunnata????????
Mark said…
ඔය ඔක්කොම ගිහින් තියෙන්නෙ දෙමල පත්තරේ වගේ. හි: හි: හි:
Unknown said…
@ukbl it's ok machan. කාට උනත් හොඳක් වෙනවනම් අපි හරි කැමතියි. :)
Chaminda said…
මටත් invitation එකක් එවන්නකො.
මගෙ විද්යුත් ලිපිනය
chamindar@gmail.com
Nipuna said…
matath onee.

nipunahasanka@gmail.com
Nipuna said…
matath ekak one

nipunahasanka@gmail.com

Popular posts from this blog

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබ

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455