තරුවක උපතක් සිදු වී ඇත. ඒ ක්රිකට් ලෝකය තුළයි.
අජන්ත මෙන්ඩිස්.... ඒ නම ශ්රී ලාංකික අපටත් වැඩිය හුරු නමක් නොවෙයි. නමුත් ඊයෙ පැවති ආසියානු කුසලාන අවසන් තරඟයේදී ඒ නම කීපාරක් කියවෙන්න ඇද්ද? ඔහු ප්රබල ඉන්දියානු කණ්ඩායම සුනු විසුනු කර දමන්නට විය. ඔහු නැවතුනේ තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන අංශ දෙකම තමා සතු කරගනිමින්.
ඔහු පන්දු යැවීම කළාවක් කරගත් ලෝක ප්රකට ප්රබල පාදඟ පන්දුයවන්ගේ සමාජයට එක්වු අලුත්ම සමාජිකයායි. මගේ හැඟීම නම් අනාගත සුභ සිහින දකින්නට දැන්මම කල් වැඩි වුවත් එම අනාගතයේ කරනම් ගැසීමට ඔහු සතු හැකියාව හොඳටම ප්රදර්ශණ කොට හමාරය බවය. ඒ අතර ප්රධාන තැනක් ගන්නේ කිසි වෙනස්කමක් නොපෙන්වා හොඳ සම්මිශ්රණයක් සහිතව පන්දු යැවීමෙ හැකියාවයි. ආරංචි හැටියට ඔහුට පන්දුව 9ම ආකාරයකට යැවිය හැකලු. ඒ කියන්නේ එක මිනිහෙක් ආයුධ 9ක් තියාගෙන ඉන්නවා වගේ වැඩක්.

Comments