මේ දවස් වල මාර රස්නයක් තියෙන්නේ. හරියට ඉර ඔලුව උඩටම ඇවිල්ලා වගේ. දවල්ටනම් එලියට බැහැලා යන්න හිතෙන්නේ නෑ. ඇඟ සීතල වෙන්නත් කියලා හිතාගෙන ගියා කාලෙකින් තැඹිලි ගෙඩියක් බොන්න. තැඹිලි වතුරනම් රහ කෙසෙ වෙතත් වතුර උණුවතුර වගේ. බාගයක් බීල විසික් කරලා පර්ණ පුරුදු විදියටම කඩේකින් කූල් බීම එකක් බීලා යන්න ගියා.
තවත් කාරනයක් Blogger දැන් ටිකක් වෙනස් වෙලා. අලුත් gadget ජාති ගොඩක් එකතු කරලා.
තවත් කාරනයක් Blogger දැන් ටිකක් වෙනස් වෙලා. අලුත් gadget ජාති ගොඩක් එකතු කරලා.
Comments