සුරංගනීට මාළු ගෙනාවා ගීතය ඇසුරින් නිර්මාණය වෙච්ච දමිළ ගීතය ඔබ කවුරුත් අසා ඇතැයි සිතමි. පහත දැක්වෙන්නේ ඒ ගීතය ටිකක් වෙනස් කොට TN 07 AL 4777 දමිළ චිත්‍රපටියේ අඩංගු කොට ඇති ආකාරයයි.
මෙය මේ දිනවල ඉතා ජන්ප්‍රිය ගීතයක් බවටත් ආරංචියි.
මෙය මේ දිනවල ඉතා ජන්ප්‍රිය ගීතයක් බවටත් ආරංචියි.
Comments
PS.pls remove the word verification