කාලෙකින් ලියන්නෙ. මේ දවස්වල අප්සෙට් සීන්මයි වෙන්නෙ. චින්තිගෙ අලුත් cd එක පට්ට. ඒකෙ තියෙනවා "ලෝකෙ සැරයි" කියලා සිංදුවක් අපේ දේශපාලකයින්ටත් නියමෙට ගැලපෙනවා. මාස කීපයකට ඉස්සෙල්ලා අපේ දේශය ගැන ආඩම්බර වෙන්න කියල දුන්න අපේම නායකයෝ ටික ඔක්කොම එකතු වෙලා ඒ ආඩම්බරය අපෙන් ටික ටික අරගන්නව බලන් ඉන්නේ හරිම වේදනාවෙන්. දැනට ඒවා ඇති.
මේ ලඟදි tech blog එකක දාලා තිබබා thunderbird 3 වලට අපිට කැමති ඕනෑම වෙබ් පිටුවක් ටැබ් එකක් වශයෙන් දාගන්න හැටි. ඒක හරිම ප්‍රොයෝජනවත්. කරන්න තියෙන්නෙ,
1. මේක කොපි කරගන්න. Components.classes['@mozilla.org/appshell/window-mediator;1'].getService(Components.interfaces.nsIWindowMediator).getMostRecentWindow("mail:3pane").document.getElementById("tabmail").openTab("contentTab", {contentPage: "https://wave.google.com/wave/?nouacheck"}); මම මෙහි දාලා තියෙන්නෙ Google Wave link එක.
2. දැන් thunderbird එකට ගිහිල්ලා, Tools-> Error Console වෙත යන්න.
3. ඉහත code එක paste කර Evaluate යන්න ඔබන්න. එච්චරයි.
දැන් thunderbird ප්‍රධාන මුහුණත වෙත ගොස් බලන්න.
වැඩේ ලේසියිනෙ. මේ වගේ අපට ඕනැම ලින්ක් එකක් thunderbird වෙත ගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ code එකේ "contentPage:" පසුව ඇති URL ට අපට අවශ්‍ය URL ඇඩ් කිරීම පමණයි.

Comments