ඉන්ටර්නෙට් යද්දී වේගය කොච්චර තිබ්බත් මදි වගේනේ (ඇත්තටම ලංකාවෙ වේගය ගැන හිනා යනවනෙ) ඉතින් කවුරුත් දැනට තියන වේගය තවත් දශමයකින් හරි වැඩි කර ගන්න full try කරනවනෙ. එක එක පැකේජ් වලට මාරු වෙලා බලනවා එක එක බ්‍රව්සර් දාලා බලනවා. ඒත් මදි නෙ. ඉතින් මාත් මේ ලඟදී යාලුවෙක් කිව්ව විදියට කොම්පුටරේට පොඩි සෙල්ලමක් දාලා බැලුවා. හරියටම වේගය 20%කින් වැඩි වෙනවලු. කලේ මෙහෙමයි.
start > run > gpedit.msc කියල type කරලා enter කරන්න.
එතකොට group policy editor එක ඇරෙනවා.
ඊට පස්සෙ
local computer policy > computer configurtion > administrative templates > network > qos packet scheduler වෙනකන් යන්න.
ඊටත් පස්සෙ දකුණු පැත්තෙ limit reservable bandwidth කියන එක double click කරන්න.
ඊට පස්සෙ එන window එකේ settings යටතේ ඇති enable කියන තැන click කර පහතින් ඇති bandwidth limit එක 0 කරන්න.
එච්චරයි. මෙකෙන් වෙන්නෙ windows system එකට ඉන්ටර්නෙට් යන්න තියන් ඉන්න මුළු bandwidth ප්‍රමාණයෙන් 20%ක ඉඩ නැති කරල දාලා ඒ ඉඩත් අපිට ලබා ගන්න එකලු (මේක මට කියල දුන්න එකා කිව්වෙ)
මාත් ඉතින් කරල බැලුවා. අම්මට සිරි මාර වෙනසක්. speed එක මාර විදියට වෙනස් උනා : )
(මොන කිසි වෙනසක් නෑ වගේ) ඒත් ඉතින් එහෙම තියල බැලුවා. තව දවස් දෙක තුනක් බලලා වෙනසක් නැත්නම් ආයි වෙනස් කරල දානවා.
9561

Comments
මේකෙනුත් එහෙම එකක් වෙන්න බැරිද.....
මයික්‍රොසොෆ්ට්ලා එහෙම හදන්න ඇත්තේ මොකක් හරි හේතුවක් නිසා වෙන්න බැරිද........
ඒ වතුර බටෙන් වතුර යන්නෙ 80%යි..
ඒත් බටේ හරහා 100%ක් වතුර ගියයි කියලා බටේට මොනවත් වෙනවද ??
මට හිතෙන හැටි..
සරලයි.. ඇත්තයි !!
The 20% bandwidth reserve only applies while Windows is downloading updates. This means if there is a critical update, and you have Windows set to download, Windows has the right to 20% of the bandwidth to complete the download. Meaning - This would only affect you whenever there is a new update that your computer downloads, and only for a minute or two, generally during a time you're not using your computer. You should not change this setting.