හරියට අර pc එකෙ wallpaper මාරු කරනවා වගේ ෆෝන් එකෙත් ring tones එක මාරුකර කර බලන්නත් මම මාර ආසයි. හැබැයි මොකක් දැම්මත් කාටවත් කරදරයක් වෙන්නෙ නැතිවෙන්න මගේ ගානට ඇහෙන්න තමයි මම ring tones සෙට් කරන්නෙ. ඒ දාන ඒවා ගොඩක් වෙලාවට අවශ්‍ය තැන විතරක් play වෙන්න edit කරල operation එකක් දීල තමයි දාගන්නෙ. මට ඔය subject එකට සෑහෙන්න උනන්දුවක් තියෙන්නෙ. මේ තියෙන්නෙ මට මතක මම මෑතකදි මම පාවිච්චි කරපු ring tones ටිකක්.
9360
- heroes - the wallflower
- you're beautiful - james blunt
- brilliant disguise - Bruce Springsteen
- i gotta a feeling - black eye peas
- black hole sun - sound garden (මේක තමයි මම වැඩිම කලක් පාවිච්චි කරපු එක)
- yeah - usher
- මල් හොරුන් - chinthy (මේක තමයි දැනට දාගෙන ඉන්නෙ)
- layla - eric clapton
- side - travis
- tubthumping i get knock down - chumbawamba
- time for miracle - Adam Lambert
- losing my religion - REM
- Empire state of Mind - Jay-Z ft Alicia Key
- scar tissue - red hot chilli papers
- waiting at the world to change - John Mayer
- Money for nothing - Mark Knopfler
- what's the story morning glory - oasis
9360
Comments
(රූං රූං සිංදුව = Vibrate එක..)
හැබැයි ලෙක්චර්ස් වෙලාවට නං ගයන්තගේ රූං රූං මාත් පාවිච්චි කරනවා