අද උදේ ආපු බස් එකනම් අන්තිමයි. ඒකෙ ඩ්‍රයිවරයා අඩියෙන් අඩියට බ්රේක් ගහනවා. ඒකත් පුළුවන් තරම් වේගයෙන් ගිහිල්ලා එක පාරටම බ්රේක් ගහන්නෙ. අඩි දහයක ඉඩක් දැක්කත් ඇති. බස් එක ඇතුලේ මිනිස්සු බාගෙට මැරිලා වගේ.
සමහර විට මිනිහට ඒක පුරුද්දට ගිහිල්ලා ඇති. ඩ්‍රයිවින්ග් ඉගෙන ගන්න කාලේ පටන් ගත්ත විදිහ වෙන්න ඇති. මටත් මේ වගෙ මගහැරගන්න බැරි පුරුදු තියෙනවා. එකක් තමයි ඇඟිලි දෙකෙන් ටයිප් කරන එක. පරිගණකය ගැන ඉගෙන ගන්න කාලෙ කොච්චර ඉගැන්නුවත් මම ටයිප් කලේම ඇඟිලි දෙකෙන්. දැන් ඒක අත් හැරගන්න බැරුව දඟලනවා.

Comments