මට නම් උබුන්ටු 10.04 හොඳට හිතට අල්ලල ගියා. පෙනුමද performance ද පහසුකම්ද සෑහෙන්න ෆයිට් එකක් දෙන්න පුළුවන් තත්වෙක ඉන්නවා. ඒත් අනිත් os වගේම මේකත් මට ඕන විදියට මගේම කරගන්න පොඩි සෙල්ලම් ටිකක් දාගන්න වෙනවා. ඒ අතරින් කිහිපයක් තමයි මේ.
ඕව තමයි ඉති මට අවශ්‍ය වෙන්නෙ හැබැයි ඔය ඔක්කොටම ඉස්සෙල්ලා update manager එක run කරන එක.
පස්සෙ මතක් උනෙ. ubuntu tweak එකත් පට්ට. පොඩි පොඩි tweaks වැඩ වලට නියමයි.
8870
- සිංහල දානීම - උබුන්ටු එක්ක එන සිංහල ෆොන්ට් එක මෙලො රහක් නෑ. අපිට සිංහල හරියට පේන්නෙ නැත්නම් වැඩක් තියෙනවැ.
- මේ පාර close button තියෙන්නෙ රුහිතෙට, හැමතිස්සෙම පැටලෙන නිසා ඒක දාගත්ත පුරුදු දකුණු පැත්තට
- යට තියෙන පැනල් එක remove කරල dock එකක් දාගන්න එක. docky සහ avant එක තමයි මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්නෙ. වඩා කැමති avant එකට.
- vlc media player එක දාගන්න එක.
- icon size එක සහ font size වෙනස් කර ගන්න එක. තියෙන එක ලොකු වැඩියි. මොට්ට පාටයි.
- chrome සහ skype දාගන්න එක. ඕව නැතිව බෑ.
- photoshop එකත් එක්ක නිතර ඉන්න නිසා gimp දාගන්න එක.
- virtual box දාගන්න එක
- අලුතින් ඇවිල්ලා තියෙන Gwibber එකනම් එච්චර ඇල්ලුවෙ නෑ. ඉතින් firefox එකට echofon දාගෙන අනිත් social network වලට පුරුදු විදියටම යනවා.
ඕව තමයි ඉති මට අවශ්‍ය වෙන්නෙ හැබැයි ඔය ඔක්කොටම ඉස්සෙල්ලා update manager එක run කරන එක.
පස්සෙ මතක් උනෙ. ubuntu tweak එකත් පට්ට. පොඩි පොඩි tweaks වැඩ වලට නියමයි.
8870
Comments
දෙකම Mac OS එකෙන් උස්සපුවනේ.. :D
http://www.omgubuntu.co.uk/2010/06/were-not-mac-os-x.html?utm_source=feedburner&utm_medium=twitter&utm_campaign=Feed%3A+d0od+%28Omg!+Ubuntu!%29